Snitch (2013)
Movie Format: MKV
Movie Size: 799mb
Information about this movie:
A father goes undercover for the DEA in order to free his son who was imprisoned after being set up in drug deal.

2013 වසරෙ පෙබරවාරි 22 වැනිදා මහජන ප්‍රදර්ශනයට පත්වු මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීම් පාදක කොට නිමවූවක්. Justin Haythe හා Ric Roman Waugh පිටපතකට අනුව Ric Roman Waugh ගේම අධ්‍යක්ෂණයක්. මේ වන විට හොලිවුඩ් ඉනමාවේ Box Office වාර්තා තබමින් තිරගත වන හැම චිත්‍රපටයකම වගේ රගමින් සිනමා වසන්තය ජීවත්වන ඇමරිකානු මල්ලව පොර ශූර Dwayne Johnson ගේ අති විශිෂ්ට රංගනයෙන් හැඩ වෙලා තියනව. The Rock කිව්වම කාටවත් ඔහුගේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය කරන්නෙ නැහැ නොව, ඔහු සිනමා පටයට ඒ එක්කරනා විශේෂ ජීවය මෙහි නොවඩුව මුසුකොට තියනව. හැමදාම ඔහුගේ දකින ඒ ක්‍රියාශීලී බාවය හා ඉන් එහාට යමින් සෙනෙහස මෙහි මෙහි ලස්සනට විදහා දක්වනවා. Barry Pepper (Broken City (2013)) , Jon Bernthal (The Pacific ටෙලි කතා මාලාව), Susan Sarandon වගේ සුපුරුදු පිරිසක් තමයි අනෙක් නළු නිළියන් වන්නේ. $51,583,909 ක Box office ආදායමක් උපයාගත් මෙය IMDB 6.7 ඉහළ අගයක් ලබාගෙන තියෙනව.
මේ ලෝකෙ අම්මා වරුන් වෙනුවෙන් කොතරම් ගීත ලියවිලා ඇති ද? අම්මා වරුන් වෙනුවෙන් කොතරම් චිත්‍රපට නිර්මාණය වෙල ඇති ද? නමුත් ඒ හා සමානව බලනකල පිය සෙනෙහස ගැන සාහිත්‍යයේ හා සිනමා ලෝකයේ කතාවී ඇති ප්‍රමාණය කොතරම් නම් අල්පද? අපේ පියවරුන් අපි ලගම ඉන්න නිසා ඔවුන් හට අපේ ඇති ආදරය, ගෞරවය තරමක අඩුවක් ඇති බවයි මගේ නම් හැගීම. නමුත් අපි ලග සිටියත් දුරෙක සිටියත් පිය සෙනෙහස බොහෝ විට එළියට අල්ප වශයෙන් පෙන්වන්නක්, එම නිසා අපේ අදහස ඔවුන් අපට ආදරය නැහැ යන්නයි, නමුත් ඒ ආදරයෙන් මේ මුළු ලොවම වුවද වනසාලිය හැකි බව අපට පසක් වෙන්න නම් ඒ උතුම් පිය පදවියට පත් වෙන්නම සිදු වෙනව. මට නම් ඇත්දැකීම නැහ නොව තවම . ජෝන් මැතිව්ස් කියන්නෙ ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපාරයක් හිමිකරුවෙක්. ඔහු දැන් ජීවත් වෙන්නෙ ඔහුගේ දෙවන බිරිය හා කුඩා දියනිය සමග, ඔහුගේ මුල් විවාහයෙන් ඔහුට අවුරුදු 20ක තරුණ පුතෙක් ඉන්නව. ඔහුගේ හොදම මිතුරා ක්‍රේග් ජොන්සන්. ඔහු මත්ද්‍යව්‍ය ජාවාරම සම්බන්ධව පොලිස් දැකට කොටු වෙනව. ඔහු පොලීසිය සමග ගිවිසුමකට එනව තවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කෙනෙක් අල්ලා ගැනීමට උදව් වෙන්න. ඒ ඔහුගේ දඩුවම් කාලය අඩු කර ගන්න. ඔහු අහිංසක තමගේ හොදම මිතුරාව අහු කර දෙනව…! නමුත් ජේසන් මත්ද්‍රව්‍ය ජාවාරක් කාරුවෙක් නොවෙයි. ක්‍රේග් එක්ක ඇති කරගත් එකගතාවම ජේසන් එක්ක ඇති කර ගැනීමට පොලීසිය එකග වුනත් ජේසන් එවැන්නෙක් නොවෙයි. අවසානයේ තම පුතු වෙනුවෙන් මැතිව්ස් මත්ද්‍රව්‍ය ජාවාරමට එකතු වෙනව. ඒ මොකටද? ඔහුගේ සැලසුම කෙබදු වනු ඇති ද? ජේසන්ගේ ඉරණම කුමක් වේවිද? තම දරුවා වෙනුවෙන් මේ පියා ගෙනයන අරගලය බැලුවොත් එය දැනගත හැකී ඔබට.
ඔබ වෙනුවෙන් අප හට වද දෙන විකියටත්, උපසිරැසක් පැමිණි වහාම එය මා අතර පත්කල හසන්ත සහෝදරයවත් ස්තුතියි පූර්වකව මතක් කරන ගමන්. එහෙනම් මම යනවා දැනට තවත් WWE තරුවක් සමග මේ සතියේ හමුවන පොරොන්දුවෙන් ඔබගෙන් සමුගන්නවා

No comments:
Post a Comment