Monday, June 10, 2013

The Hangover Part III (2013)




year: 2013
Country: USA
 Director: Todd Phillips

Runtime: 100 min
Size:1.21G.B
In case you want to have fun together with your friends, you obviously need to watch this movie. It is really hilarious and will take you to an exciting adventure that you will never forget. Our heroes have already a great experience as they took part in lots of mad situations. Now they are going to stick to the plan so that nothing goes wrong. There is no wedding. The main heroes decided to gather and have a couple of drinks in a pub. However one thing never changes. All of them can’t imagine their life without adventures. So here we are.


Here is our review of the film The Hangover Part III

පහල අති ලින්ක් එකෙන් IDM හරහා බා ගන්න 


Saturday, June 8, 2013

Murder 3 2013 Bluray 

Hindi Film

Quality: Bluray - Excellent
Movie Format: MKV
Movie Size: 697 MB
Genre: Hindi Thriller



මේ හින්දි ෆිල්ම් එක බා ගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න  .



The Best Offer 2013 Bluray

Genre: Drama | Romance
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 800 MB

Rating: 7.7/10 from 2,770 users
Country: Italy
Language: English
Starring:Jim Sturgess, Donald Sutherland, Geoffrey Rush

ඔයාලට මෙ ෆිල්ම් එක IDM එකෙන් කෙලින්ම බා ගතකර ගන්න පුලුවන් .



Thursday, June 6, 2013

Dragon Lore Curse of the Shadow 2013 

Genre:Action | Fantasy
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 750 MB
Rating:Not yet released
Release Date: 12 August 2013
Country: USA
Language: English
Starring: Danielle Chuchran, Richard McWilliams, Paul D. Hunt
A ruthless elven bounty huntress (Nemyt) shoots down the dragon ridden by the fugitive orc shaman, Fangtor Bloodmoon. When Fangtor refuses to surrender quietly, the huntress must battle for her own life against the dangerous villain, and comes away with more than just his head.


එකෙන්ම බා ගත කර ගෙනීමට  පහත ලින්ක් එක ක්ලික් කරන්න .

Dark Skies (2013)



Quality: Bluray Rip BRRip BDRip 720p
 Format: MKV Size: 597.96 MB


මෙම ෆිල්ම් එක IDM හරහා බා ගත කර ගෙනීමට පහත ලින්ක් එකට යන්න 

Wednesday, June 5, 2013

The Wizards Return: Alex vs. Alex 2013 DVDRip

Genre: Adventure | Comedy | Drama
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 700 MB
Rating:6.3/10 from 724 users
Country: USA
Language: English
Starring: Selena Gomez, Jake T. Austin, Jennifer Stone
The Russo family and friends are headed to Tuscany, Italy, to meet their long lost relatives… but when Alex tries to prove she’s more than a seemingly carefree young Wizard, she inadvertently conjures a spell that creates a Good Alex and an Evil Alex. When Evil Alex gets roped into a charming young wizard’s foreboding plan to take over the world, Good Alex must find a way to save her family and humankind, which leads to a monumental battle between the two versions of herself – all atop the Tower of Pisa



ඔන්න මම ඔයලට අලුත් ෆිල්ම් එකක් ගෙනාව ..මේක 
IDM එකෙන් බා ගත කරගන්න .


ඔයාලට ඕන අලුත්ම Movies මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න 
Lovestruck The Musical 2013 


Genre: Comedy | Fantasy | Musical
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 700 MB
Rating:5.8/10 from 250 users
Country: USA
Language: English
Starring: Chelsea Kane, Drew Seeley, Sara Paxton




The Last Keepers (2013) 
Genre:Family
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 700 MB
Rating:6.1/10 from 20 users
Country: USA
Language: English
Starring:Aidan Quinn, Virginia Madsen, Zosia Mamet
When the teenage daughter of a reclusive family of artists falls in love with an unusual boy at school, she awakens mysterious powers and discovers ancient family secrets that will change her life forever.


Hansel And Gretel Witch Hunters (2013)


Genre: Action | Fantasy | Horror
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 700 MB

Rating:6.1/10 from 40,248 users
Country: USA
Language: English
Starring: Jeremy Renner, Gemma Arterton, Famke Janssen

In this spin on the fairy tale, Hansel & Gretel are now bounty hunters who track and kill witches all over the world. As the fabled Blood Moon approaches, the siblings encounter a new form of evil that might hold a secret to their past. 

Tuesday, June 4, 2013

Beautiful Creatures (2013)



Genre:Drama | Fantasy | Romance
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 900 MB

Rating: 6.1/10 from 17,870 users
Country: USA
Language: English
Starring: Alden Ehrenreich, Alice Englert, Viola Davis
Ethan longs to escape his small Southern town. He meets a mysterious new girl, Lena. Together, they uncover dark secrets about their respective families, their history and their town.


Rounds 2 Reloaded (2013)


Genre:Action
Quality: HDRip 720p
Format: MKV Size: 650 MB


Rating:not yet released
Country: USA
Language: English
Starring: Brian Markinson, Randy Orton, Cindy Busby Nick Malloy portrays an Emergency Medical Technician (EMT) who finds himself caught in a deadly 12-round game of cat and mouse with a vigilante tied to the paramedic’s past. With little time to spare and his wife’s life hanging in the balance, the EMT must figure out why he’s been chosen to be the pawn in this maniac’s game before it’s too late.

Superman Unbound  (2013)


Genre: Animation | Action | Adventure
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 700 MB

Rating:6.4/10 from 1,215 users
Country: USA
Language: English
Starring: Matt Bomer, Stana Katic, John Noble
Superman and Supergirl take on the cybernetic Brainiac, who boasts that he possesses “the knowledge and strength of 10,000 worlds.”



Warm Bodies (2013)


Genre:Comedy | Horror | Romance
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 700 MB

Rating: 7.1/10 from 48,048 users
Country: USA
Language: English
Starring: Nicholas Hoult, Teresa Palmer, Analeigh Tipton









Oz the Great and Powerful 2013 


Genre: Adventure | Family | Fantasy
Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 870 MB

Rating:6.8/10 from 54,263 users
Country: USA
Language: English
Starring: James Franco, Mila Kunis, Rachel Weisz
A small-time magician is swept away to an enchanted land and is forced into a power struggle between three witches.




Monday, June 3, 2013

Hammer of the Gods (2013) 

Genre:Action
Quality: webRip
Format: MKV Size: 700 MB
Rating:5.9/10 from 52 users
Release Date: 30 May 2013
Country: USA
Language: English
Starring:Charlie Bewley, Clive Standen, James CosmoAction epic sees a passionate young man transform into a brutal warrior as he travels the unforgiving landscape in search of his long lost brother Hakan The Ferrocious, whose people are relying on him to restore order to their kingdom.







Jack The Giant Slayer 2013 Bluray



Quality: Bluray Rip BRRip BDRip 720p
Format: MKV Size: 900 MB
Rating:6.6/10 from 16,586 users
Country: USA
Language: English
Starring: Nicholas Hoult, Ewan McGregor, Stanley TucciThe ancient war between humans and a race of giants is reignited when Jack, a young farmhand fighting for a kingdom and the love of a princess, opens a gateway between the two worlds.



ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ තමයි මගේ 24 වන චිත්‍රපට උපසිරැස. පසුගිය මාර්තු පළවෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ Adventure සහ Fantasy ගණයට අයත් වන මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.6 ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Bryan Singer අධ්‍යක්ෂකවරයාගේ. මෙහි ඉන්න නළු නිලියෝ ගැන කියනවා නම් ලඟදි මුණ ගැහුණු මුහුණකුත් තියෙනවා ඒ තමයි Warm Bodies (2013) චිත්‍රපටයේ රඟපෑ නළුවා. ඔහු තමයි Nicholas Hoult.


එහෙනම් මම කියන්නම් මොකද්ද මේ කතාව කියලා. අහල තියෙනවා නේද ජැක් සහ මායා බෝංචි වැල සුරංගනා කතාව. මේ කතාවේ පදනම වෙන්නේ ඒ අපි පොඩි කාලේ අහපු කතාවයි. මෙන්න මෙහෙමයි කතාව ක්ලොයිස්ටර් කියලා රාජධානියක් තියෙනවා. එහි කලින් ඉඳල තියෙනවා රජ කෙනෙක් එයා නමින් එරික් පුරාවෘත්තයක් තියෙනවා එයා කලින් අහසින් ආපු යෝධයන් මර්ධනය කල රජෙක් කියලා. ඒ වගේම ඔහු ළඟ සුවිශේෂී ඔටුන්නක් තියනවා මන්ත්‍ර බල සහ යෝධයෙකුගේ හදවතක් එකතු කරලා හදපු. ඒකෙන් පුළුවන් මේ ගල් හදවතක් ඇති ඒ වගේම මිනිසුන් අනුභව කරන යෝධයන්ව පාලනය කරන්න. ඒක ඉතින් පුරාවෘත්තයක්. දැන් මේ රාජ්‍ය පාලනය කරන්නේ වෙන රජෙක් ඔහුට ඉන්නවා දූ කුමරියක් ඉසබෙල් කියලා එයා වීරක්‍රියා කරන්න කැමති. එයාගේ මුතුන් මිත්තෙක් තමයි ඇර කලින් කියපු එරික් රජතුමා. එයා මිහිදන් කරනකොටම ඔහුගේ බලවත් ඔටුන්න සහ තවත් බලගතු දෙයක් මිහිදන් කර තිබෙනවා. එය පසු කාලීනව කෙනෙක් විසින් හොරකම් කරගෙන සඟවාගෙන ඉන්නවා වෙන බලාපොරොත්තුවක් සහිතව. ඒ පුද්ගලයා තමයි මේ කුමරියව විවාහ කරගන්න ඉන්නේ. ඉතින් දවසක් මේ සඟවාගෙන ඉන්න දේවල් වලින් එක දෙයක් මේ රාජ්‍යයේ ඉන්න පූජකයෙක් සොරකම් කරනවා. එත් ඔහුට මේ නගරයෙන් පිට වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කරන්නේ මේ බලගතු දෙය නගරයට අශ්වයෙක් විකුණන්න පැමිණි ජැක් කියන තරුණයට දීලා ඔහුගේ අශ්වයාව රැගෙන පැනලා යන එක. නමුත් මේ ජැක් දන්නේ නැහැ ඔහුට දුන්නු දේ මොකද්ද ඒවගෙන් කල හැකි දේ ගැන. පසුව මේ කුමරියත් රජවාසලෙන් පිටවෙනවා තම රට ගැන දැනගන්න සහ එතකොට වීර ක්‍රියාවන් ලුහුබඳිමින්. එදින ඇති වන දැඩි වර්ෂාව නිසා පැමිණෙන්නේ මේ ජැක් ගේ නිවසට. එහෙත් එදින රාත්‍රියේ සිද්ධ වෙන්නේ නොසිතු දෙයක් ජැක් අතට ලැබුන බලවත් දේ ඔහුගේ නොදැනුවත් කම නිසා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ දේට මේ කුමරියත් හසු වෙනවා.

එහෙනම් මේ ඔක්කොම දේවල් විසඳගන්න ඔයාලට භාර දෙනවා මේ සලරුව. බලන්න එහෙනම් මොකද්ද මේ බලගතු දේ කියලා. ඒ වගේන එදා සිද්ධ උන අරුම පුදුම දේ මොකද්ද කියලත්. ඊයේ උදේ තමයි විකියාගෙන් ආරංචිය ලැබුනේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් හැකි ඉක්මණට ඉවර කරලා ඔබ අතට පත් කලා






The Frankenstein Theory (2013)




Movie Format: DivX
Movie Size: 703mb

Information about this movie:
From the makers of The Last Exorcism comes a boldly original vision of horror. What if the most chilling novel of all time was actually based on a true account of a horrific experiment gone...

Sunday, June 2, 2013

Snitch (2013)



 Movie Format: MKV
Movie Size: 799mb

Information about this movie:
A father goes undercover for the DEA in order to free his son who was imprisoned after being set up in drug deal.
 
 2013 වසරෙ පෙබරවාරි 22 වැනිදා මහජන ප්‍රදර්ශනයට පත්වු මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීම් පාදක කොට නිමවූවක්. Justin Haythe හා Ric Roman Waugh පිටපතකට අනුව Ric Roman Waugh ගේම අධ්‍යක්ෂණයක්. මේ වන විට හොලිවුඩ් ඉනමාවේ Box Office වාර්තා තබමින් තිරගත වන හැම චිත්‍රපටයකම වගේ රගමින් සිනමා වසන්තය ජීවත්වන ඇමරිකානු මල්ලව පොර ශූර Dwayne Johnson ගේ අති විශිෂ්ට රංගනයෙන් හැඩ වෙලා තියනව. The Rock කිව්වම කාටවත් ඔහුගේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය කරන්නෙ නැහැ නොව, ඔහු සිනමා පටයට ඒ එක්කරනා විශේෂ ජීවය මෙහි නොවඩුව මුසුකොට තියනව. හැමදාම ඔහුගේ දකින ඒ ක්‍රියාශීලී බාවය හා ඉන් එහාට යමින් සෙනෙහස මෙහි මෙහි ලස්සනට විදහා දක්වනවා. Barry Pepper (Broken City (2013)) , Jon Bernthal (The Pacific ටෙලි කතා මාලාව), Susan Sarandon වගේ සුපුරුදු පිරිසක් තමයි අනෙක් නළු නිළියන් වන්නේ. $51,583,909 ක Box office ආදායමක් උපයාගත් මෙය IMDB 6.7 ඉහළ අගයක් ලබාගෙන තියෙනව.

මේ ලෝකෙ අම්මා වරුන් වෙනුවෙන් කොතරම් ගීත ලියවිලා ඇති ද? අම්මා වරුන් වෙනුවෙන් කොතරම් චිත්‍රපට නිර්මාණය වෙල ඇති ද? නමුත් ඒ හා සමානව බලනකල පිය සෙනෙහස ගැන සාහිත්‍යයේ හා සිනමා ලෝකයේ කතාවී ඇති ප්‍රමාණය කොතරම් නම් අල්පද? අපේ පියවරුන් අපි ලගම ඉන්න නිසා ඔවුන් හට අපේ ඇති ආදරය, ගෞරවය තරමක අඩුවක් ඇති බවයි මගේ නම් හැගීම. නමුත් අපි ලග සිටියත් දුරෙක සිටියත් පිය සෙනෙහස බොහෝ විට එළියට අල්ප වශයෙන් පෙන්වන්නක්, එම නිසා අපේ අදහස ඔවුන් අපට ආදරය නැහැ යන්නයි, නමුත් ඒ ආදරයෙන් මේ මුළු ලොවම වුවද වනසාලිය හැකි බව අපට පසක් වෙන්න නම් ඒ උතුම් පිය පදවියට පත් වෙන්නම සිදු වෙනව. මට නම් ඇත්දැකීම නැහ නොව තවම . ජෝන් මැතිව්ස් කියන්නෙ ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපාරයක් හිමිකරුවෙක්. ඔහු දැන් ජීවත් වෙන්නෙ ඔහුගේ දෙවන බිරිය හා කුඩා දියනිය සමග, ඔහුගේ මුල් විවාහයෙන් ඔහුට අවුරුදු 20ක තරුණ පුතෙක් ඉන්නව. ඔහුගේ හොදම මිතුරා ක්‍රේග් ජොන්සන්. ඔහු මත්ද්‍යව්‍ය ජාවාරම සම්බන්ධව පොලිස් දැකට කොටු වෙනව. ඔහු පොලීසිය සමග ගිවිසුමකට එනව තවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කෙනෙක් අල්ලා ගැනීමට උදව් වෙන්න. ඒ ඔහුගේ දඩුවම් කාලය අඩු කර ගන්න. ඔහු අහිංසක තමගේ හොදම මිතුරාව අහු කර දෙනව…! නමුත් ජේසන් මත්ද්‍රව්‍ය ජාවාරක් කාරුවෙක් නොවෙයි. ක්‍රේග් එක්ක ඇති කරගත් එකගතාවම ජේසන් එක්ක ඇති කර ගැනීමට පොලීසිය එකග වුනත් ජේසන් එවැන්නෙක් නොවෙයි. අවසානයේ තම පුතු වෙනුවෙන් මැතිව්ස් මත්ද්‍රව්‍ය ජාවාරමට එකතු වෙනව. ඒ මොකටද? ඔහුගේ සැලසුම කෙබදු වනු ඇති ද? ජේසන්ගේ ඉරණම කුමක් වේවිද? තම දරුවා වෙනුවෙන් මේ පියා ගෙනයන අරගලය බැලුවොත් එය දැනගත හැකී ඔබට.

ඔබ වෙනුවෙන් අප හට වද දෙන විකියටත්, උපසිරැසක් පැමිණි වහාම එය මා අතර පත්කල හසන්ත සහෝදරයවත් ස්තුතියි පූර්වකව මතක් කරන ගමන්. එහෙනම් මම යනවා දැනට තවත් WWE තරුවක් සමග මේ සතියේ හමුවන පොරොන්දුවෙන් ඔබගෙන් සමුගන්නවා





A Good Day to Die Hard (2013)




Movie Format: MKV
Movie Size: 5.46gb

Information about this movie:
John McClane travels to Russia to help out his seemingly wayward son, Jack, only to discover that Jack is a CIA operative working to prevent a nuclear-weapons heist, causing the father and son to team up against underworld forces.

Die Hard චිත්‍රපටි මාලාවේ අළුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම දෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන ජෝන් ගෙ චරිතය රඟපාන්නේ Die Hard (1988) චිත්‍රපටියේ හිටිය සුපිරි නළු Bruce Willis. ඔහු කවුද කියලා අපේ යාළුවන්ට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ මේ චිත්‍රපටිය තියෙන්නේ 43 වන තැනයි. ඇමරිකානු ඩොලර් 92,000,000.00 ක වියදමක් දරලා හදපු මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ඇරඹුන මුල් සතියේ විතරක් ඇමරිකානු ඩොලර් 24,834,845 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති වන මේ චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් 2015දී එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා.

කතාවේ මුල ටික කෙටියෙන් මෙහෙමයි. ජොන් ගෙ පුතා අවුරුදු තුනක් තිස්සේ රුසියාවේ ඉන්නේ. ඒත් ඔහු ගැන කිසිම ආරංචියක් නැහැ. ඒත් ජෝන්ට එක දවසක් එක පාරටම ඔහුගෙ පුතා ගැන නරක ආරංචියක් ලැබෙනවා. ඒ රුසියාවෙදි පුද්ගලයෙක්ව ඝාතනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් ජෝන් යනවා ඔහුගෙ පුතාව බේරගෙන ආපහු ඇමරිකාවට අරගෙන එන්න කියලා. ඒත් රුසියාවට ගිහින් බලනකොට එතන වෙලා තියෙන්නේ අමුතුම විදිහේ අවුලක්.

ඒ අතරේ රුසියාවේ තවත් සිද්ධියක් සිදු වෙමින් පවතිනවා. යූරි කොමරොව් නැමති කෝටිපතියා අවුරුදු 5ක් තිස්සේ හිරේ දඬුවම් විඳින කෙනෙක්. ඔහු ගාව රුසියානු ආරක්ෂක අමාත්‍ය අපේක්ෂකයෙක් වන චැගරින් නැමැත්තාට විරුද්ධව ලිපි ගොණුවක් තියෙනවා. මේ චැගරින් කොහොම හරි යූරිගෙන් අර ලිපි ගොනුව ගන්න උත්සාහ කරනවා.

ඉතින් යාළුවනේ, කොහොමද ජෝන් ගෙ පුතා මිණී මැරුමකට පැටලෙන්නේ? ඇයි යූරි සිරදඬුවම් විඳින්නේ? චැගරින්ට විරුද්ධව තියෙන ලිපිගොනුව යූරි කොහෙද හංගලා තියෙන්නේ? ඒ ලිපිගොනුව චැගරින්ට ලබා ගන්න පුළුවන් වේවිද? මොනවද ඒ ලිපිගොනුවේ තියෙන්නේ? ඒ වගේම ජෝන්ට තමන්ගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? ඒ වෙනුවෙන් ඔහුට මොන වගේ ක්‍රියාදාම සිදු කරන්න වේවිද? යූරි, චැගරින්, ජෝන් සහ ඔහුගෙ පුතා එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න

Iron Man 3 (2013)

 



Movie Format: MKV
Movie Size: 811mb
Information about this movie:
When Tony Stark's world is torn apart by a formidable terrorist called the Mandarin, he starts an odyssey of rebuilding and retribution.